How to create a animated buttons using flash CS 3 ........
මේකෙදි මම නම් බොහෝ වෙලාවට Adoebe Photoshop වලින් හදාගත්ත Button design එක Flash වලට ඉම්පෝට් කරල තමා ගන්නේ මොකද ඒකෙන් වැඩේ පොඩ්ඩක් වටේ ගියත්
01. මුලින්ම එහෙනම් ඕපන් කරගන්නකෝ ෆ්ලෑශ් as 2.0.
02. පොටෝ ශොප් වලින් හදාගත්ත හෝ ෆ්ලෑශ් වලින්ම හදාගත් බටන් එක ෆ්ලෑශ් වලට අරගන්න
03. මෙන්න මේ වගේ....
04. ඊලඟට මේ හදපු object එක select කරල කීබෝඩ් එකේ F8 ඔබන්න
මේ පින්තූරෙ තියන විදිහටම කන්වර්ට් කරන්න Movie clip එකක් විදිහට (බටන් නෙවෙයි හරිද)
දැන් ok කරන්න.
05. හදාගත්ත මූවි ක්ලිප් එක ඩබල් ක්ලික් කරන්න එතකොට අපේ මූවි එකේ සීන් 1 ඇතුලට යයි. එතන මෙන්න මෙහෙමයි
☺ Bg (background) කැමති බැක් ග්‍රවුන්ඩ් එකක් දාගන්න
☺ Project1_btn ඒක තමා අපේ බටන් එක
☺ Invisible_btn ඉන්විසිබල් බටන් එක තමා මොන ජාතියෙ බටන් එකක් හැදුවත් පිටිපස්සෙ ඉඳන් හැම වැඩේම කරන්නේ... (
☺ Animation ලේයරේ තියෙන්නේ අපි බටන් එක උඩට කර්සර් එක ගෙනාවම වෙන්න ඕන ඇනිමේශන් එක.
☺ Action මෙතන තමා ෆ්ලෑශ් වල හැමදෙයක්ම පාලනය වෙන්නේ... (ඒව ඉස්සරහට
හරිනේ එහෙනම් ඔන්න බටොං එක හදන්නයි යන්නේ............
☻ මෙතනදී බැක්ග්‍රවුන් ලේයරේයි බටන් එකේ ග්‍රැපික් ලේයරෙයි අවශ්‍ය ගානකට කීෆ්‍රේම් දෙන්න ඕන ඒකට ඕන කීෆ්‍රේම් එක ක්ලික් කරල F5,
☻ දැන් ඇනිමේශන් ලේයරේ පලවෙනි කී එක සිලෙකක්ට් කරල මෙහෙම මොකක් හරි වෙන්න ඕන දෙයක් හදන්න ඕන මම ගත්තෙ මේ ග්‍රේඩියන්ට් එක
(නිල් පාටින් සිලෙක්ට් වෙලා තියෙන්නේ ග්‍රේඩියන්ට් එක)
☻ දැන් ග්‍රේඩියන්ට් ලේයර් එක හරි මැදට කීෆ්‍රේම් දීල එක උඩ ඉඳන් පහල එන්නත්... එතන ඉඳන් ආපහු උඩට යන්න ඉතුරු ෆ්‍රේම් ටිකත් හදන්න ඕන.
☻ ctrl + enter ප්‍රෙස් කරල බලන්න හදපු ඇනිමේශන් එක, බටන් එක උඩ ග්‍රේඩියන්ට් එක නොකඩවා උඩපහල යයි
☻ ඒ නොකඩවා යන ඇනිමේශන් එක නවත්තන්නත් මවුස් එක ලඟට ගේනකොට විතරක් ඇනිමේට් වෙන්නත් හදන එක තමා දැන් කරන්න යන්නේ.
1. action කියල හදපු ලේයර් එකට් කී ෆ්‍රේම් එකක් ඇඩ් කරල ඒකට ක්ලික් එකක් දාල F9 ප්‍රෙස් කරන්න.
(දැන් එයි පොඩි වින්ඩෝවක් ඒකෙ තමා අපි ලියන ඇක්ශන් ස්ක්‍රිප්ට් දාන්නේ...) එතන
stop();
කියල ටයිප් කරන්න, වින්ඩෝව close කරන්න
☻ දැන් ඉන්විසිබල් බටන් එක... ඒකට කරන්න හියෙන්නේ අපේ invisible_btn ලේයරේ ක්ලික් එකක් දාල
1. ctrl+f8 හෝ insert--> new symbol
2.
3. Ok කරන්න එතකොට මෙහෙම එකක් එයි
4. ඒ දුන්නත් මැද කොටස නිකම්ම හිස් සුදු පසු බිමක් තියෙයි.... ඒ කොටසෙ අර මුලින් හදපු බටන් එකේ ප්‍රමානෙට පොඩි කොටුවක් අඳින්න.... ඇඳල ආපහු අපේ සීන් එක මුලට එන්න
5.
6. invisible_btn ලේයර් එක ක්ලික් කරල මුල් කීෆ්‍රේම් එකේ ඉඳන් ctrl+L (Library panel එක ඇතුලෙ ඇති හදපු invisible_btn බටන් එක ඒක ඩ්‍රැග් කරල දාන්න අපේ project1_btn එක උඩට)
7. invisible_btn උඩ click එකක් දාල f9 ඔබන්න
on (rollOver) {
gotoAndPlay(2);
}
ටයිප් කරන්න
8. දැන් Ctrl+Enter ගහල බලන්න බටන් එක වැඩද කියල.....
☻ හම්මෝ........ පෝස්ට් එකේ දිග
☻ මේක තමා ඇනිමේශන් බටන් එකක සරලම අවස්ථාව, මේකම තමා තව තව ඇඩ්වාන්ස් වෙන්නෙ. sound එතකොට transition වගේ දේවල් එක්ක ලස්සන වින්ඩෝස් 7 ලුක් එකක් තියන බටන් සෙට් එකක් හදන ක‍්රමේ ඊලඟ පෝස්ට් එකෙන් (ඒක කවද දායිද කියන්න







